දිනපතා යාඥාව උදෙසා බයිබල් පද
" මාගේ වචනය අසන මනුෂ්‍යයා වසනා වන්තයෙක්ය.
මක්නිසාද මාව සම්භවෙන අයට ජීවනය සම්භවන්නේය.
ඔවුන් ස්වාමින්වහන්සේගේ කරුණාවද ලබා ගනියි. "
-හිතොපදේශ 8:34
අළුත් ආරම්භයක් දෙවියන්වහන්සේට අප තුලත් කල හැකි බව උන්වහන්සේ ස්ථිර ලෙසින් පොරොන්දුවී සිටියි. උන්වහන්සේගේ වචනයට මුල්තැන දෙමින් දෙවියන්වහන්සේ සොයනවිට උන්වහන්සේගේ මහත් කරුණාවත් අපට ලබාගත හැකිබවත් එහි පැවසෙයි.
උන්වහන්සේගේ වචනය දිනපතා මෙනෙහිකිරිමට සහ යාඥාවෙන් කාලය ගතකිරීමට ස්වල්ප මොහොතක් අප වැයකරන විට, දෙවියන්වහන්සේ කැමති ලෙසින් අලුත් මනුෂයෙකු ලෙස අපිව නැවත වාරයක් උන්වහන්සේට ගොඩනැගිය හැකිවනවා පමණක් නොව නුමුත් ඒ තුලින් අපගේ ජිවිතයද නව මඟකට යොමුකර ගැනීමටත් අපට හැකි බවත් උන්වහන්සේගේ මතක් කර සිටියි.
©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)